Posts

ශ්‍රී ලංකාව

Image
  ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ   ඉන්දියන් සාගරයේ   පිහිටා ඇති   දිවයිනක්   වන   ලංකා දිවයින හෙවත් ලක්දිව   ශ්‍රී ලංකාවට   අයත්   විශාලතම දූපතවේ . 64,740 km ක භූමියක් සහ 870 km ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km ක වපසරියකින් මෙම දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km දක්වා අයත්වඇත. ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙකකි.ඉන් එකක්නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති කි.මී.432 දක්වා වූ දුරයි.අ‍නෙක් ස්ථානය නම් කී.මී 224ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ නිරිත දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැනිතලාව හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද වේ. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත්වලින් ද යුක්ත වේ....

ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය

Image
මේ තිබෙන්නේ අතීතයේ ලංකාවේ තිබූ ජාතික කොඩි කිහිපයකි    ධර්මාශෝක රජ සමයේ ඉන්දියාවේ සාංචි ස්ථූපය අසල සිතුවම් කරන ලද ගල් කැටමයක විජය කුමරුගේ ලංකාගමනය දැක්වේ. එහි විජය කුමරු ඇතුළු පිරිස සිංහ කොඩියක් දරා ගමන් කරන අන්දම නිරූපණය කර තිබේ. සිංහ කොඩියේ වොංස කථාවේ ප්‍රථම සාධකය ලෙස මෙය හැඳින්විය හැකිය. ඉන් පසුවද ලාංකීය රාජ්‍ය පාලකයින් විසින් සංහ කොඩිය විවිධ ස්වරූපයෙන්භා විතා කර තිබේ. විසිවන සියවසේ මුල් කාලයේදී ඊ.ඩ්බ්ලිව්.පෙරේරා සහ ඩී.ආර්.විජයවර්ධන යන මහත්වරු අපේ ජාතික කොඩිය පිළිබඳ සොයා බැලීමේදී එංගලන්තයේ වෙල්සි ආරෝග්‍ය ශාලාවේ ගබඩා කාමරයක තිබී 1815 දී ඉංග්‍රීසින් විසින් සියරට ගෙනයන ලද සිංහ කොඩියක් සොයා ගැනීමට හැකිවිය. 1948 ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ජාතික කොඩියක අවශ්‍යතාවය මතුවිය. මේ පිලිබඳව පාර්ලිමේන්තුව මගින් කමිටුවක් පත් කරන ලදී. එහි නිර්දේශ මත කලාශූරී ජේ.ඩී.ඒ.පෙරේරා සහ එස්.පී.චාර්ලිස් යන මහත්වරුන් විසින් වර්තමාන සිංහ කොඩිය නිර්මාණය කරන ලදී. 1948 පෙබරවාරි 12 වෙනි දින මහනුවර පැවති නිදහස් උළෙලේදී ඩී.එස්.සේනානායක අගමැතිතුමා විසින් දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී සිංහ කොඩිය ඔසවන ලදී. ඉන් අනතුර...

Welcome to SL Book Child...........

  Welcome to SL Book Child........... Welcome to SL Book Child ........... We are Sri Lanka Book Child Developers. We are in Sri Lanka. We created this site for knowledge seekers. We put a lot of information about knowledge on this site. This website covers the history of Sri Lanka, places of worship in Sri Lanka and various discoveries, new experiments and various information about the world. Stay tuned for more details. Thank you

How to work in SL Book Child website

How to work in SL Book Child website