දුටුගැමුණු මහරජතුමා

                       



       ලක්දිව වීර නාමාවලිය තුළ අවිවාදයෙන්ම සිහි කළ යුතු අමිල නමක්  දුටුගැමුණු රජතුමා. උවදුරු බෙහෙවින් තිබූ අවධියක් බෞද්ධ ධර්මය, සිරිත් විරිත් පිරිහී තිබූ අවධියක, රට ඒකසේසත් කොට බෞද්ධාගම නගා සිටුවන්නට, ඉමහත් වෙර වීරියෙන් යුද කොට රට රැකගත් මහඟු වීරයෙක් දුටුගැමුණු රජතුමා.

        රුහුණු රට රාජ්‍යය කරමින් මාගම අගනුවර කොට ගෙන සිටි කාවන්තිස්ස රජු හා කැලණිතිස්ස රජුගේ දියණිය විහාරමහා දේවිය, දුටුගැමුණු මහ රජුගේ ශ්‍රේෂ්ඨ දෙමව්පියවරුන්.

        ගැමුණු කුමරුට තිස්ස නම් සොහොයුරෙක් ද සිටියේය. කුඩා අවධියේ පටන් සිය මව් බිමට වී ඇති අවනඩුව, ව්‍යාකූලත්වය දෑස් ඉදිරිපිට දැක ගත් ගැමුණු කුමරු එකල ලක්දිවට උවදුරු ඇති කළ ද්‍රවිඩයන් ගැන බෙහෙවින් ක්‍රෝධයෙන් පසුවිය.

(ඉතුරු තොරතුරු පසුව බලාපොරොත්තුවන්න......)

Comments