ගිනිහල් පොකුණ (අනුරාධපුර)

 


ස්වර්ණමාලි මාවතේ මීටර් කීපයක් ගිය තැන දකුණු පසින් පැරණි විශාල පොකුණක් දැකිය හැකිය. පැරණි අටමහ තැන් අතුරෙන් එකක් වූ ගිනිහල් පොකුණ මෙය යයි විශ්වාස කරනු ලබන අතර සංඝයා වහන්සේලාගේ පැන් පහසුව උදෙසා මේ පොකුණ ගොඩනගා ඇත.

Comments