ආරෝග්‍ය ශාලාව (අනුරාධපුර)



                 ලහබත් ගෙය පසුකර ස්වර්ණමාලි මාවතේ 10ක් පමණ ඉදිරියට යන විට දකුණු පසින් එදා ආරෝග්‍ය ශාලාවේ නෂ්ටාවශේෂ දක්නට ලැබේ. භික්ෂූන් වහන්සේලා ගිලන් වූ විට ප්‍රතිකාර ගැනීම සදහා ඉදිකර තිබූ මෙම ගොඩනැගිල්ල තුළ තිබූ බෙහෙත් ගල් ඔරු අද ද දක්නට ඇත.


Comments