මාලක සීමාව (අනුරාධපුර)

 


ලෝවාමහා ප්‍රාසාදයටත්, වර්තමාන විදුලිබල මධ්‍යස්ථානයටත් අතර ඇති නෂ්ටාවශේෂ මාලක සීමාව ලෙස හැඳින්විය හැකිය. මාලක සීමාව හෙවත් සන්නිපාත ශාලාව පිහිටියේ ඉහත සඳහන් ස්ථානයේ යැයි පිළිගෙන ඇත. මෙම මාලක සීමාව සංඝයා වහන්සේ පොහෝ ගෙට යාමට සළමුව රැස්වන ශාලාව බවට සලකනු ලබයි.

Comments